New Arrivals

හඬ වැඩුම( Voice training Hand Book)- ජයලාල් රෝහණ.
ප්‍රථම මුද්‍රණය 2007.
මෙම ග්‍රන්ථයේ මුලික අරමුණ වන්නේ මිනිස් කටහඩ හදුන්වා දීමය. එහිදී කටහඩ පුහුණුව පිළිබද මුලධර්ම, ස්වසනය, ප්‍රායෝගික අභ්‍යාස යනාදිය මනාව විස්තර කොට ඇත. විවිධ පර්යේෂකයන්, විශ්ව විද්‍යාල සිසුන් , ජනමාධ්‍යවේදීන් හට හඬ වැඩුම කදිම අත් පොතකි.

පත්තර රස්සාව-මෙරිල් පෙරේරා.
ප්‍රථම මුද්‍රණය 2010
කතුවරයා ” පත්තර රස්සාව” නමැති ග්‍රන්ථය ලියා ඇත්තේ ආධුනිකයන්ට උපකාරයක් කිරීමේ බලාපොරොත්තුවෙනි. පුවත්පතක් කෙසේ සකස් විය යුතුද, එහිලා සංයුක්ත බස් වහර කෙසේ හැඩ ගස්වා ගත යුතුද, තීරු රචනයක පවත්නා විවිධ හැඩතල, වාර්තාකරණයේ පවත්නා ගැටළු සහගත තැන්, දක්ෂ පුවත්පත් කලාවේදීන්ගේ හපන්කම්,කාටුන් කලාව, ඡායාරූප කාර්ය, හා පිටු සකස් කිරීම ආදිය අන්තර්ගත මෙම පොතෙන් වැඩදායක විෂයන් කෙරෙහි අවධානය යොමු කර ඇත.

The New York Times Manual of Style and Usage- Allan M. Siegel/William G.Connolly
First Edition 1999
This book is considered as the official style guide used by the writers and editors of the world’s most authoritative newspaper as well as an essential and entertaining reference tool.

The television news hand book- Vin Ray
First Edition 2003
Television news is more significant in our lives than ever. Far more people get their information about the world from TV news than from any other medium. So the quality of our journalists-and their journalism is fundamentally important. In this book Vin Ray, the executive in charge of recruiting and developing on-air talent at the BBC, sets out what it takes to be the best.

பத்திரிகையியல் வழிகாட்டி(Guide to Journalism)- தி சபாரத்தினம்.
முதலாம் பதிப்பு 2009
இந்த நூல் பத்திரிகையாளர்களுக்கும் , ஆய்வாளர்களுக்கும் , ஊடகவியல் கற்போருக்கும் உகந்தது .

ஊடக இயல் கலைச்சொல் அகராதி(Media Directory)-அருள் திரு ரூபன் மரியாம்பிள்ளை
பிரஸ்ட் எடிதியன் 2003
இந்த தமிழ் பத்திரிகை வானொலி தொலைகாட்சி ஊடகவியலாளருக்கு கலை சொற்க்கள் அறிமுகப்படுத்தும் ஒரு நூலாகும் .

~ by පොත් ගුල on August 25, 2010.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: